Update your Cookie Settings to use this feature.
Click 'Allow All' or just activate the 'Targeting Cookies'
By continuing you accept Avaaz's Privacy Policy which explains how your data can be used and how it is secured.
Got it
We use cookies to analyse how visitors use this website and to help us provide you the best possible experience. View our Cookie Policy .
OK
The President of the Sri Lanka : Stop Sending Workers to Saudi  Arabia

The President of the Sri Lanka : Stop Sending Workers to Saudi Arabia

1 have signed. Let's get to
50 Supporters

Close

Complete your signature

,
By continuing you agree to receive Avaaz emails. Our Privacy Policy will protect your data and explains how it can be used. You can unsubscribe at any time. If you are under 13 years of age in the USA or under 16 in the rest of the world, please get consent from a parent or guardian before proceeding.
This petition has been created by Kasun K. and may not represent the views of the Avaaz community.
Kasun K.
started this petition to
The President of the Sri Lanka
Stop Sending Workers To Saudi Arabia

අතිගරු ජනාධිපතිතුමනි ,
සෞදි අරබියානු රාජ්‍යය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියා සඳහා යැවීම නතර කර දමන මෙන් අප ඔබගෙන් ඉතා ගෞරවයෙන් සහ ඕනෑ කමින් ඉල්ලා සිටින්නෙමු !!!

මේ වන විට අප අසල් වැසි ඉන්දියාව සවුදි අරාබියට ශ්‍රමිකයන් යැවීම සම්පූර්ණයෙන්ම නවත්වා ඇති අතර ඉන්දුනීසියාව සවුදි අරාබියාවේ සේවය කරන හත් ලක්ෂයකට ආසන්න තම රට වැසියන්ට නැවත මවු රටට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කලාපීය සෙසු රටවල්ද කෙමෙන් කෙමෙන් මෙම තීරණය ගන්නට සූදානම් මොහොතක අපද එම තීරණය ගත යුතුව ඇත.

පසුගිය දශක කිහිපය තුලම අප ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහෝ පිරිසක් අති කෲර වද හිංසාවලට ලක්ව මෙරටට ඉතා අසරණව පැමිණි ආකාරය ඔබට ඉතාම හොඳින් මතක ඇතැයි අප සිතන්නෙමු . ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක්ම අසාධාරණ ලෙසින් කිසිත් විනිවිද භාවයකින් හෝ වග විභාගයකින් තොරව ඔවුන්ගේ අභිමතය පරිදි මරා දැමූ ආකාරයද ඔවුන් එම දණ්ඩනයන්ගෙන් බේරා ගන්නට හෝ දඬුවම ලිහිල් කර නැවත අප මවු බිමට ගෙන්වා ගන්නට රාජ්‍යය ත්‍රාන්ත්‍රික මට්ටමින් , ස්වේච්චා ක්‍රියාකාරීන් මෙන්ම රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධාන හරහාද දැරූ බලාපොරොත්තු සහගත වූ නමුත් නිශ්පල වූ ප්‍රයත්න පිළිබඳවද ඔබට මතක ඇතැයි අප සිතන්නෙමු.

අප මවු බිමේ උපන්නවුන් මෙසේ දුරු කතරක අප්‍රමාණ කුරිරු වද වේදනා විඳිය යුත්තන් නොවේ . එමෙන්ම තිරිසන් සතුන්ට හිමි මරණයටත් වඩා අන්ත පහත් ලෙසින් මිලේච්ජ ආකාරයට වධකයන් අතින් මිය යායුත්තන්ද නොවේ..

සෞදි අරාබියාව තුල ක්‍රියාත්මක අති කෲර සමාජ සම්මත පටහැනි මිනිස්කම අගයන සියල්ලන්ගේම පිළිකුලට සහ අප්‍රසාදයට බඳුන් වූ මිලේච්ජ නීතී රීති සහ දණ්ඩනයන් නිසාවෙන් තම රට වැසියන් ගේ යහපත උදෙසා ඉන්දියාව , ඉන්දුනීසියාව ගත් තීරණය ගන්නට ඔබද නොපැකිලව කටයුතු කරාවි යන්න අපගේ මහත් බලාපොරොත්තුවයි .

ස්තූතියි




Posted (Updated )