Update your Cookie Settings to use this feature.
Click 'Allow All' or just activate the 'Targeting Cookies'
By continuing you accept Avaaz's Privacy Policy which explains how your data can be used and how it is secured.
Got it
We use cookies to analyse how visitors use this website and to help us provide you the best possible experience. View our Cookie Policy .
OK
අනුර යාපා, ඉල්ලා අස්වෙන්න!

අනුර යාපා, ඉල්ලා අස්වෙන්න!

1 have signed. Let's get to
50 Supporters

Close

Complete your signature

,
By continuing you agree to receive Avaaz emails. Our Privacy Policy will protect your data and explains how it can be used. You can unsubscribe at any time. If you are under 13 years of age in the USA or under 16 in the rest of the world, please get consent from a parent or guardian before proceeding.
This petition has been created by Eranda G. and may not represent the views of the Avaaz community.
Eranda G.
started this petition to
අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ඇමති
අහිංසක පුංචි දරු පැටව් මැරිලා පා වෙනව . ඇමතියා පිටරට සවාරි ගහනවා. අහිංසක දුප්පත් මිනිස්සු පස් යට මැරිලා . ඇමතියා මෙක්සිකෝවේ හෝටල් වල සැප ගන්නවා . ලක්ෂ ගානක් මිනිස්සු අවතැන් වෙලා, කන්න නැතුව, බොන්න වතුර නැතුව ලෙඩ වෙලා. ඇමතියා ආපදා වලක්වන හැටි ගැන ලෝකෙට දේශනා කරනවා . ගං වතුර ගලල දවස් 7 ක් ගියා ඇමති ලංකාවට එන්න. ඇමතියා හරි නම් දැනගත්ත ගමන් තමන්ගේ රටට එන්න ඕන. මෙවන් ඇමතිවරු කුමටද&quest අනුර , වහාම ඉල්ලා අස් වෙන්න.

පසුගිය වසරේ
ගං වතුර ගලල අවතැන් වෙච්ච මිනිස්සු තාමත් කඳවුරු වල. දවස් 365 ක් යනකන් බැරි වුනා 2017 ගං වතුරට ලෑස්ති වෙන්න.
  • රජයෙන් කිසිම පෙර සූදානමක් තිබුනේ නැහැ
  • ජනතාව හරියට දැනුවත් කළේ නැහැ
  • ඉවත්වෙන්න කිව්වට, කොහෙටද යන්නේ කියල කිව්වේ නැහැ
  • ගං වතුරට මුහුණ දෙන්න අවශ්‍ය පිරිස් සහ සම්පත් ලෑස්ති කරලා තිබුනේ නැහැ
  • ආපදා වැළැක්වීමට කිසිම ප්‍රායෝගික සැලැස්මක් හදල නැහැ
  • උනාට පස්සේ සල්ලි වෙන් කරලා වැඩක් නැහැ
  • ආපදා කළමනාකරණය අන්තිමට කරන්නෙ පෞද්ගලික ජනතාව නම් ඇමතියෙක් මොකටද&quest
මියගිය දරුවන්ගේ පිවිත වලට විෂය භාර ඇමතිවරයා හැටියට ඔයා වග කියන්න ඕනා. අපේ සල්ලි වලින් පඩි ගෙවල, වාහන අරන් දීල, නඩත්තු කරන්නේ නිකම් කකා බිබී ඉන්න නෙවෙයි. විනාසයක් වෙන්න කලින් ඒකෙ බලපෑම අඩු කරගන්න ක්‍රියාත්මක වෙන්න ඔයාට බැරි උනා.

අනුර, ඔයා අන්තිම අසාර්ථකයි. තමන්ගේ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න බැරි වුනා. අඩුම තරමේ ඒ මිනිස්සුන්ගේ දුක අහන්න එන්න බැරි උනා. ඔයාට ලංකාවට වැඩිය, මෙක්සිකෝව ලොකු උනා. ඔයා දැන්ම ඉල්ලා අස්වෙන්න. වැඩේ කරන්න පුළුවන් මිනිහෙක්ට දෙන්න.

Innocent children drowned. Minister travelling abroad. Innocent people buried alive. Minister enjoying trip to Mexico. Hundred of thousands of people displaced. Minister preaching to the world about disaster risk reduction. It took 7 days for the minister to return to his devastated country. What kind of a minister are you&quest Anura, resign immediately.
  • Ministry was not at all prepared for the May monsoon
  • People weren’t warned properly (asking to leave homes is not enough)
  • There were no designated safe zones to leave to
  • Resources and people were not organised in advance
  • No clear plan for disaster management
  • No point in passing money after lives were lost
  • Private citizens did most of the disaster management
We pay your salary for you to do your job. You failed to deliver your basic duties. You are a total failure. Please resign now, and go back to Mexico&excl
Posted (Updated )